මිරිස් කෑලි - Chilli Pieces
කහ කුඩු - Turmeric Powder
මස් කරි මිශ්රණය - Meat Curry Mixture
බැදපු මිරිස් කුඩු - Roasted Chilli Powder
කුරුදු පොතු - Cinnamon Sticks
කරදමුංගු - Cardamom
කරාබු නැටි - Cloves
ගම්මිරිස් - Black Pepper
සූදුරු - Cummin
කොත්තමල්ලි කුඩු - Coriander Powder
උළුහාල් - Fenugreek
මහදුරු - Fennel
ගොරකා - Goraka
සියඹලා - Tamarind
අබ - Mustard
කොත්තමල්ලි - Coriander
මිරිස් කරල් - Whole Chilli
මිරිස් කුඩු - Chilli Powder
තුනපහ කුඩු - Curry Powder
බැදපු තුනපහ කුඩු - Roasted Curry Powder
ගම්මිරිස් කුඩු - Pepper Powder
පපඩම් - Papadam
ලුණු - Salt
කෘතීම විනාකිරි - Vinegar (Artificial)
උම්බලකඩ කෑලි - Maldive Fish
සව් - Sago
ස්වභාවික පොල් විනාකිරි - Vinegar (Coconut)
ගොරකා පේස්ට් - Goraka Paste
නුඩ්ල්ස් - Noodles